CLOSE

ක්‍රීඩා

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 263කට සීමා වෙයි

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයේ දී කඩුලු 5කට ලකුණු 211ක් ලබා සිටිය දී සිය පළමු ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 263කට සීමාවිය.

Read More

එංගලන්ත පළමු ඉනිම ලකුණු 325කට සීමා වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

Read More

මල්ලවපොර ලෝක ශුරතවලියක දී නෙත්මි ඓතිහාසික ජයක් ලබයි

ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.

Read More

ලෝක වාර්තාවක් තබමින් 'දුලාන්' පැරා ඔලිම්පික් රිදී පදක්කමක් දිනයි

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.

Read More

සචිත්‍රා හර්ෂනී ලෝක මලල ක්‍රීඩා තරගාවලියක දී රිදී පදක්කමක් දිනාගනී

පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී (2024 World Masters Athletics Championships) කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.

Read More

කඩුලු 5ක් දවා ගනිමින් අසිත වාර්තා පොතට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

Read More

රසල් ආනල්ඩ් ගෙන් පසු කමිඳු ගේ නම වාර්තා පොත් අතරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

Read More