CLOSE

ක්‍රීඩා

ලයිල්ස් තත්පර 0.005කින් මීටර් 100 රන් පදක්කම හිමිකර ගත් අයුරු

ලයිල්ස් තත්පර 0.005කින් මීටර් 100 රන් පදක්කම හිමිකර ගත් අයුරු

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

වාර්තා පොත් අලුත් කළ අරුණ අවසන් අවසන් පූර්ව වටයට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් සහභාගි වූ අරුණ දර්ශන ඊයේ (4) එහි අවසන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

Read More

2024 පැරිස් ඔලිම්පික් : රන් පදක්කම් 16ක් සමඟ චීනය පෙරමුණේ

රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ඇතුළුව සමස්ත පදක්කම් 36ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.

Read More

අයර්ලන්තයට යන කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

අගෝස්තු 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (03දා) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

තුර්කි වෙඩික්කරු නොහොත් ඩැඩී කූල් රහස හෙළි කරයි

ඔහුගේ සිනමාරූපී, ඉතා සැහැල්ලු ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකාගාරය කැළඹීමකට ලක් කර ඇති වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.

Read More

අටවැනි තැනට පිවිසි තරුෂි අද යළි තරග බිමට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ දින පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාකීය ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න අට වෙනි ස්ථානයට පත් විය.

Read More

2024 පැරිස් ඔලිම්පික් : චීනය තවමත් පෙරමුණේ එක්සත් ජනපදය දෙවනි තැනට

රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.

Read More

පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

Read More

කාසියේ වාසිය ලංකාවට

සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

Read More

ආසියානු ක්‍රිකට් ශුරියො අයර්ලන්තයට

ආසියානු කුසලාන ක්‍රිකට් ශුරතවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More