'2026 Lanka Premier League' තරගාවලිය අද ඇරඹේ : ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
2025 ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරග අද (13) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මෙරට වේලාවෙන් පස්වරු 8.00ට ආරම්භ වීමට නියමිතයි.
B කණ්ඩයේ තරගයක් ලෙස අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ලින්ටන් දාස් විසින්.
මෙම තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය මෙය යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය කොළඹ SSC ක්රීඩාංගණයේදී අද ආරම්භ වේ.
ඇමරිකාවේ කැන්සාස් සිටි ක්රීඩාංගණයේදී පැවැති 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'ජේ' කාණ්ඩයේ සමාරම්භක තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව විශිෂ්ට ගෝල ත්රිත්වයක් ලබා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්රීඩක ලයනල් මෙසී සමත් විය.
සබිනා පාර්ක් ක්රිකට් ක්රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසා සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින ක්රිකට් තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට තීරණය කර තිබේ.