ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය.
මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරෙන තරගයේ පළමුව පන්දු යැවීමට ඒ අනුව බංග්ලාදේශය තීරණය කළේ ය.
මේ අතර සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුරදී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්ව සිටියි.
ඒ අනුව ඔහුද අවසන් 11 දෙනා අතරට නම්කර ඇත.
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් පෙරේරා
චරිත් අසලංක
දසුන් ශානක
කමිඳු මෙන්ඩිස්
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.