හර්ෂිතා සමරවික්‍රමට ප්‍රිමියර් ලීග් තරගාවලියකට කැඳවීමක්
බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.