එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්
ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබේ.
මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද වාර්තා වේ.
ඔහු මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් නිසා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් පැයකට අධික කාලයක්, එම කළාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.