එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක්
ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළ 2026 ජූලි මාසයේ දීමනා අද (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
පළමු අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 1,012,812කට රුපියල් 9,357,346,250ක (රුපියල් බිලියන 9.36කට ආසන්න) මුදලක් අද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
එමෙන්ම, දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 211,647කට රුපියල් 2,468,250,000ක (රුපියල් බිලියන 2.47කට ආසන්න) මුදලක් ද අද දිනයේ අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව, අද දිනයේ පමණක් අදියර දෙක යටතේ පවුල් 1,224,459කට රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම් ප්රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුදමය වාතාවරණයත් සමග එම ගුවන් අවකාශ වසා දැමීම නිසා ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක් පැයකට අධික කාලයක්, එම කළාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කරමින් සිට තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කර තිබේ.