CLOSE

පුවත්

පාසල් 1250ක් ජාලගත කරන්න යයි

පාසල් 1250ක් ජාලගත කරන්න යයි

ඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසී ය.

වසර 13කට පසු මෙරට අලි සංගණනයක්

වසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද සැලසුම් කර තිබෙන බව වනජීවී, වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Read More

එයාට සහාය දෙන්න කිව්වොත් අම්මෝ උඩින් දෙන්නේ - මහින්ද

ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

Read More

ළමා ලිංගික අපයෝජන පැමිණිලි 290ක්

2024 ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව වාර්තා වේ.

Read More

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශුරතාවය ලංකාවට

තියුණු තරගයකින් අනතුරුව 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශුරතාවය දිනාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (27) සමත් විය.

Read More

පොලිස්පතිවරයා ගැන ජනපති ගෙන් ප්‍රකාශයක්

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

මම ජනාධිපතිවරණයට තරග කරනවා - ජනපති

තමන් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාලව ඇප මුදල් දැනටමත් තැම්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිට සුළු මොහොතකට පෙර කියා සිටියේ ය.

Read More

නව ඊ-ගමන් බලපත් 2025 ජනවාරි 1 වැනිදා සිට

එළඹෙන 2025 වසරේ ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලාංකිකයන් හට කාර්යක්ෂම හා ආරක්ෂාකාරී නව ඊ ගමන් බලපත් ලබාදීම ඇරඹීමට නියමිතය.

Read More

සරල පරීක්ෂණයකින් මුඛ පිළිකා අවධානම හඳුනා ගන්න

සරල මුඛ පරීක්ෂණයක් සිදුකිරීමෙන් මුඛ පිළිකාවක් සෑදීමේ අවධානම කල්තියා හඳුනාගත හැකි බවත් එලෙස හඳුනාගැනීමෙන් එය දරුණු පිළිකා තත්ත්වයකට යාමට නොදී වළක්වාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

Read More

වෙනත් මධ්‍යස්ථානයක ඡන්දය දැමීමට ඉඩ

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More