පුවත්

අනුරලා අපේ යට ඇඳුමේ ගාණත් කිව්වා - නාමල්

අනුරලා අපේ යට ඇඳුමේ ගාණත් කිව්වා - නාමල්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභිකයින් දේශපාලන වේදිකාවේ වෛරය ඉරිසියාව නිර්මාණය කිරීමට විවිධ කතා කියන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

රාජ්‍ය සේවකයින් අදත් ලෙඩ වෙයි

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (09) දිනයේද ක්‍රියාත්මකයි.

Read More

විනය කැඩූ වනිඳුට සහ බිනුරට දඩ

ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ.

Read More

රුසියානු ප්‍රහාරවලින් යුක්රේන ළමා රෝහලක් විනාශයට

යුක්රේ‍නයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවකින් ළමා රෝහලක් විනාශ වී තිබේ.

Read More

අතුරුගිරියේ වෙඩි තැබීමට ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට

ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කර තවත් සිව් දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු හය දෙන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බදු ගන්න පුළුවන් 14ක් රජයට හසු වෙයි

මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

කෙහෙළිය නිල නිවසේ කුලිය පඩියෙන් කපාගන්න කියයි

මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමුකර තිබේ.

Read More

ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම ඉවතට

ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (8) තීන්දු කළේය.

Read More

ලයනල් ප්‍රනාන්දු අවසන් කටයුතු අද (8)

මෙරට කීර්තිමත් පරිපාලන නිලධාරියකු, රාජ්‍යතාන්ත්‍රිකයකු මෙන්ම උතුරු-නැ‍ඟෙනහිර ආණ්ඩුකාර ධුරය ද දැරූ ලයනල් ප්‍රනාන්දු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) සවස 5.30ට බොරැල්ල කනත්තේ නව ආදාහනාගාරයේ දී සිදු කෙරේ.

Read More

අතුරුගිරිය වෙඩි තැබීමෙන් මියගිය ගණන ඉහලට : වෙඩික්කරුවන් ආ වාහනය හමුවෙයි

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Read More

ජනාධිපති නිල කාලය වසර 5 යි - නීතිපති

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද (ජුලි 8 වැනිදා) දැනුම් දුන්නේය.

Read More