2024 පැරිස් ඔලිම්පික් : උතුර දකුණ මාරු වුණාට සමාව අයදියි
පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ''උතුරු කොරියාවේ'' ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස අත්වැරදීමකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ.