කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
ජර්මනියේ කංසා ලෝලීන්ට පුද්ගලික කංසා සමාජ ශාලා විවෘත කිරීමට අවසර හිමිව තිබේ.
ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට එරෙහි ශේර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමට එරෙහි පාර්ශ්වකරුවන් ලෙස ජාතික ජන බලවේගය මැදිහත් වන බව එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ‘මව්බිම’ට පැවැසීය.
Read Moreබරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදාහරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (ජුලි 4 වැනිදා) කොළඹ මහාධිකරණයට දැනුම් දෙනු ලැබීය.
Read More2024 දී ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසමේ තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණය අද (04) පැවැත් වේ.
Read Moreයුක්තිය මෙහෙයුම අද (04) සිට නව මුහුණුවරකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගතහොත් ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම කිසි ලෙසකින් විකුණනන්නේ නැති අතර ප්‍රතිව්‍යුහගතරණය කිරීමක් පමණක් කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
Read Moreසම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන් පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreපියුමි හංසමාලි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දිවයිනට පැවසීය.
Read Moreශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ලබා ගෙන තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ගේ අභාවයත් සමග හිස් වූ අසුන වෙනුවෙන් එම පුරප්පාඩුවට මනාප ලෑයිස්තුවේ ඊළඟ අපේක්ෂකයා ලෙස සිටි කදිරවේලු සම්මුගම් කුගදාසන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නම් කරනු ලැබීය.
Read More