CLOSE

පුවත්

පොලිසියට ස්වාධිනව කටයුතු කිරීමට බලය දෙනවා - විජිත හේරත්

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් නව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් අද (25) පැවසීය.

Read More

IMF ප්‍රධානියා නව ජනපති අනුරට ලියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කරමින් ලිපියක් යොමුකර තිබේ.

Read More

රූපවාහිනී සහ ITN සභාපතිවරු පත්කෙරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර ද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ද පත් කර තිබේ.

Read More

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද සිට

මහ මැතිවරණයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් බාරගැනීම අද සිට සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය. ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.

Read More

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද පස්වරුවේ

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ පළාත් 9ට අදාළ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ සිදු කිරීමට නියමිත යි.

Read More

ආචාර්ය හරිනි අමරසූරිය: දශක 2කට පසු ශ්‍රී ලංකාවට පත් වූ අගමැතිනිය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වූ අතර, එතෙක් අගමැතිවරයා වශයෙන් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය අගමැති ධූරයේ අද පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

Read More