ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට - මාර්ග අවහිර වෙයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
දින ගණනාවක් පුරා ඇවිලී ගිය නොසන්සුන්තා හමුවේ වසා දැමුණු බංග්ලාදේශයේ පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීමට එරට රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
Read Moreතමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreසත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ජය ලබාගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට සමත් විය. ඒ ලකුණු 15කිනි.
Read More"හිතේ කෙටූ ටැටූ" නව මුද්‍රණය එළිදැක්වීම සහ ඉන්දික ගුණවර්ධන පිළිබඳ මතකාවර්ජනය
Read Moreඅයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්‍රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreතායිලන්ත නව අගමැතිනිය ලෙස Paetongtarn Shinawatra අද (18) එරට රජු ඉදිරියේ දිවුරුම් දුන්නාය.
Read Moreසත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.
Read Moreජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගතහොත් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
Read Moreසිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read More