ස්ත්‍රී-පුරුෂ වැටුප් පරතරය පිළිබඳ වාර්තාවක් කථානායකවරයාට
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත වන වැටුප් පරතරය පිළිබඳ පර්යේෂණ වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් ඉකුත් දිනක කථානායක මහින්ද යාපා අබේවර්ධන ට පිළිගන්වා තිබේ.