පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
වන අලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාදෙන මෙන් වනජිවී දෙපාර්තමේන්තුව පොලිස්පති ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සිදුව ඇති වන අලින්ගේ මරණ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ SOCO කණ්ඩායම් වල සහාය කඩිනමින් ලබා දෙන ලෙසයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
සීගිරිය දිගම්පතන ප්‍රදේශයේ මියගිය වන අලි අතරින් එක අලියකු සම්බන්ධයෙන් 2025.02.03 වන දින වනජීවී නිලධාරී වෙත පළමුවරට වාර්තාවී ඇති අතර ඒ සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනුකර විමර්ශන සිදුකරමින් පවතින බව පොලිස්පති වෙත යොමුකළ ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ.
එම ලිපිය පහතින් දැක්වේ.

වන අලින්ට වෙඩි තැබීම මගින් සිදුවන හානි අවම කර ගැනීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයෙන්ද පොලිස්පති වෙත ලිපියක් යොමු කර තිබේ.

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.