පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් අද (23) පෙරවරුවේ අතුරු ප්‍රශ්නයක් අසන අවස්ථාවේදී කථානායක ජගත් වික්‍රමරත්න ඉලක්ක කර ගනිමින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
මන්ත්‍රීවරිය අතුරු ප්‍රශ්නය ඇසීමට විනාඩි 4කට වැඩි කාලයක් ගෙන ඇති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන අවස්ථාවේ දී "අනේ පොඩ්ඩක් කට වහගෙන අහගෙන ඉන්නකෝ ඔබතුමා" යනුවෙන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.
එම අවස්ථාවේ දී කතානායකවරයා "ගරු මන්ත්‍රිතුමිය ඔබ කාටද ඔය කතා කරන්නේ.විනාඩි හතරක් ගන්නවා අතුරු ප්‍රශ්නය අහනන්න.හැදියාවකින් කතා කරන්න මන්ත්‍රිතුමිය," යනුවෙන් පවසා සිටියේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.