22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ජූලි මස 26වැනිදා දිනට යෙදි ඇති ජගත් කඩෝලාන දිනයේදී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න‘ යන මැයෙන් අද (21) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජූලි 26 වැනිදාට පරිසර අමාත්‍යංශයත්, පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව අංශයත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත්, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව මෙම කඩොලාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩසටහන් සංවිධාන කර ඇත.
ජූලි 26වැනිදා පෙ.ව 8.30 ට ආනවිලුන්දාව අභය භූමියේදී කඩෝලාන සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහන් සංවිධාන කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.
එදිනම පෙ.ව 12.00ට පරිසර අමාත්‍යංශයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ව පාලවිය කරඹ කඩෝලාන වනාන්තරයේදී, පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩෝලාන වනාන්තර 08ක් මාදන්පේ – මරම්බැට්ට්ය මුකලාන , හලාවත – මැරවල C , හලාවත – මැරවල B , හලාවත – මැරවල A , හලාවත – මැරවල , ආරච්චිකට්ටුව – කුසල , ආරච්චිකට්ටුව – කරුකපනේ B රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය ගැසට් පත්‍ර අත්සන් කිරීමද සිදු කරන බවද ඔහු පැවසිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.