පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ පිපිරීම : විමර්ශනයට පොලිස් කණ්ඩායම් 2ක්
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
ලංකා ලුණු සමාගම මාස 18කට පසු යළි හම්බන්තොට ලුණු නිෂ්පාදනය අද (21) උදෑසන ආරම්භ කර තිබේ.
ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක පවසන්නේ, මෙවර අපේක්ෂිත ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 40,000 ක් බවයි.
"ලංකා ලුණු සමාගමට ලේවායන් තුනක් තියෙනවා. මහලේවාය, බූන්දල සහ පලටුපාන. පලටුපාන ලේවායේ ලුණු අස්වැන්න නෙලීම මේ මස 2 වැනිදා ආරම්භ කළා. අද බුන්දල ලුණු ලේවායේ ලුණු නෙලීම ආරම්භ කළා. හෙට දින හම්බන්තොට මහලේවායේත් ලුණු අස්වැන්න නෙලීම ආරම්භ කරනවා." යැයි ලක් ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක පැවසිය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මීට මාස 18 කට පෙර හම්බන්තොට ලුණු නිෂ්පාදනය නතර කිරීමටයි එම සමාගම කටයුතු කර තිබුණි.
පසුගිය වසරේ ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂයක් අපේක්ෂා කළත් ලබාගැනීමට හැකි වී තිබුණේ ලුණු මෙට්‍රික් ටොන් 40,000ක් පමණයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.