Breaking : සර්වජන බල ජනපති අපේක්ෂකයා දිලිත්
සිය පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නීතිඥ දිලිත් ජයවීර නම් කරන බව සර්වජන බලය පක්ෂය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබීය.
සිය පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස නීතිඥ දිලිත් ජයවීර නම් කරන බව සර්වජන බලය පක්ෂය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරනු ලැබීය.
මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට ලබා දෙන බව එම පක්ෂය අද (04) ප්‍රකාශ කරනු ලැබීය.
Read Moreමේ සටහන ලියන්නේ කුමුදු කුමාරසිංහගෙ "කොළඹ මතක 2" ලයිව් බලන් ඉඳලා ඉවර වෙච්ච හැටියේ. එතනට භෞතිකව ආපු කට්ටිය මේ මොහොතේ බටර් කේක් කට්ලට් කාලා තේ එකක් බිබී කයියක් ගහනවා ඇති. සමහරු රෑට සෙට් වෙයි. මාත් හවස් වෙලා තනියම පොඩි අඩියක් ගගහ කුමුදු මතක කියවනවා. මේ ලියන්නෙ ඊට කලින්.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය අද (04) කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.
Read Moreමැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
Read Moreසර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන වග අද (4) පස්වරු 3ට එම සන්ධානය විසින් පවත්වනු ලබන සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read More'එතෙර අපි' නැමැති සංවිධානය මගින් කුවෙට්හි දී පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කාව්‍ය දීර්ඝ ලැයිස්තුව අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreඅද (04) අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read Moreකුවේට් හිදී පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ඇතුළුව සමස්ත පදක්කම් 36ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
Read More