මත්ද්‍රව්‍ය සමග කොටුවූ චීවරධාරීන්ට නීතිය ක්‍රියාත්මකයි - ඇමති ආනන්ද
කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
කටුනායක ගුවන්තොටුපළ පරිශයේදී මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් " කුෂ්" සහ"හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreරාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.
Read Moreචීනයේ සන්යාහිදී පැවැත්වෙන මෙවර ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දුර පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජයත්‍ර සම්පත්ට හැකිවී තිබේ.
Read Moreබෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreවිදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
Read Moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද (23) උදෑසන 7.00ට ආරම්භවිය.
Read Moreමුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්කරුවන් විසින් සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර ඇති බව දැනුම් දී තිබේ.
Read Moreකන්ටේනර් තුන්සිය විසි තුන, ගල් අඟුරු වංචාව වගේම මුදල් අමාත්‍යාංශය හොර ගිණුමකට සල්ලි දාගත්ත වංචාවත් යට ගහන්න ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට උවමනාවක් තියෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
Read More