වාහන ආනයන බදු මත පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස එන්. ආර්. අනීස් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් පත් කර ඇත.
අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක විසින් අදාළ පත්වීම් ලිපි එම නිලධාරීන් වෙත ප්‍රදානය කර තිබේ.
මුදල් කොමිෂන් සභාවේ පෙර සාමාජිකයින්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම පත්වීම් සිදු කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.