විෂ රසායනික යොදා පලතුරු ඉදෙව්වොත් වැඩ වරදියි
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ඇට වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසනීප වූ කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, ටර්නි සමන් පැවසුවේ ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින දරුවන් 5 දෙනෙකු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවය.
අදාළ ඇට වර්ගය එක් සිසුවෙකු විසින් නිවසින් රැගෙන විත් ඇති අතර මෙම සිසුන් එම ඇට අනුභව කිරීම හේතුවෙන් අසනීප වන්නට ඇතැයි සැක කෙරේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය මඟින් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.