මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු සහ සාමාජිකයන් පත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස එන්. ආර්. අනීස් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
රටවල් කිහිපයක පරිශීලකයින් සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය අක්‍රිය වී ඇත.
විදෙස් මාධ්‍ය අනුව මෙය මෙටා සමාජ මාධ්‍ය ජාලයේ ඩෙස්ක්ටොප් අනුවාදයේ බිඳ වැටීමකි.
පරිශීලකයින්ට දකින්නට ලැබෙන්නේ "ගිණුම තාවකාලිකව ලබා ගත නොහැක. අඩවි ගැටළුවක් හේතුවෙන් ඔබගේ ගිණුම දැනට ලබා ගත නොහැක. මෙය ඉක්මනින් විසඳෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කරුණාකර මිනිත්තු කිහිපයකින් නැවත උත්සාහ කරන්න," යන පණිවිඩය යි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස එන්. ආර්. අනීස් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
"මට තේරෙන්නේ සියදිවි හානිකර ගැනීම් වැඩිම කාලසීමාව බවට මේ කාලය පත්වෙලා තියෙනවා. සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට ඇවිල්ලා තියෙනවා. සමහරුන්ව කටඋත්තර ගන්න තැන්වලට ගිහිල්ලා බලපෑම්, බය කරනවා ඔබටත් සියදිවි හානි කරගන්න වෙයි කියලා. ඒ අයත් සියදිවි හානිකරගෙන තියෙනවා," යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ඇට වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසනීප වූ කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.