එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවෙන් අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව යාවත්කාලීන අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.