රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) පැවැත්වේ.
අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3යි 15ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි.
ඒ අනුව, තරග 1ට 0 ක් ලෙසින් අයර්ලන්තය, තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණට පැමිණ සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.