2026 LPL තරගාවලිය ජූලි 17 වනදා සිට
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) පැවැත්වේ.
අයර්ලන්තයේ බෙල්ෆාස්ට්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 3යි 15ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය කඩුලු 3 කින් ජය ගත්තේ, අයර්ලන්තයයි.
ඒ අනුව, තරග 1ට 0 ක් ලෙසින් අයර්ලන්තය, තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණට පැමිණ සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මේවසරේ ලංකා ප්රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජූලි 17 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.