නව රජයේ නව අමාත්‍ය මණ්ඩලය මෙන්න
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය සඳහා වෙන් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා තෝරාගන්නා ලද නම්, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ විසින් මැතිවරණ කොමසාරිස් සමත් ශ්‍රී රත්නායක වෙත යොමුකර තිබේ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර නම් කර තිබේ.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ.
Read Moreසත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වේ.
Read Moreතමන් මෙම සටන අත්හරින්නේ නැති බවත්, ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
Read Moreහිටපු ලෝක ශූරයෙකු වන අමෙරිකාවේ මයික් ටයිසන්ට එරෙහි බොක්සිං තරගයෙන් අමෙරිකාවේ ජේක් පෝල් ජය ගත්තේ ය.
Read More2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මනාප ඡන්ද 7,16,715ක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.
Read More2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මනාප ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබේ.
Read More2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Read More2024 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කෙරෙන මනාප ප්‍රතිපල මෙතනින්,
Read More