ජපානයට ප්‍රබල භූකම්පනයක් - සුනාමි අනතුරු නිකුත් කෙරේ
ජපානයේ කියුෂු දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 7.1 ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් වාර්තාවීමෙන් පසු, බ්‍රහස්පතින්දා (8) පස්වරුවේ කියුෂු සහ ෂිකෝකු ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.