පුවත්

ඔලිම්පික් මැරතන් ශුරියක ගිනිතබා මරා දමයි

හිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.

Read More

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි මෙන්න

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මැතිවරණ නීති කැඩූ 22ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාළව නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පවසයි.

Read More

ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි

ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ.

Read More