ඉන්දීය වෛද්‍ය සිසුවියගේ ඝාතනයට විරෝධය දක්වමින් වෛද්‍යවරු වැඩවර්ජනයක
ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.