30 දෙනකු නාමයෝජනා බාරදෙයි
එළඹෙන ජනාධිපතිවරණය උදෙසා ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයින් 40 දෙනා අතුරින් මේ වනවිට (පෙරවරු 10.15) තිස් දෙනකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එළඹෙන ජනාධිපතිවරණය උදෙසා ඇප මුදල් තැම්පත් කළ අපේක්ෂකයින් 40 දෙනා අතුරින් මේ වනවිට (පෙරවරු 10.15) තිස් දෙනකු නාම යෝජනා බාරදී ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read More2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
Read More2024 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.
Read Moreජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12න් අවසන් කිරීමට නියමිතව තිබේ.
Read More2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර තිබේ.
Read More2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ වෙනුවෙන් අද (14) උදෑසන ඇප තැන්පත් කර තිබේ.
Read Moreමෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.
Read Moreග්‍රීසියේ ඇතෑන්ස් ආශ්‍රිතව පැතිර යන දරුණු ලැව්ගිනි තත්වයක් නිසා පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
Read More2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් තිස් හය දෙනෙක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
Read More