පුවත්

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ මෙහෙම

ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ලැබෙන්නේ මෙහෙම

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

ඡන්දය නිවැරදිව සලකුණු කළ යුතු ආකාරය මැකො කියයි

මෙවර ජනාධිපතිවරණයේ දී තමන්ට කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම හෝ අපේක්ෂකයින්ට මනාප සලකුණු කිරීම සිදු කළ යුතු ආකාරය මැතිවරණ කොම්සමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැහැදිලි කළේය.

Read More

ඡන්දයට රාජ්‍ය පෞද්ගලික අංශයට නිවාඩු ලැබෙන්නේ මෙහෙම

2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.

Read More

ඡන්ද විමසීම පවතින දිනයේ තහනම් ක්‍රියා

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන සැප්තැම්බර් 21 වැනිදින ඡන්ද පොළ සීමාව ඇතුලත දී හෝ ඒ ඡන්ද පොළට ඇතුළුවන දොරටුවේ සිට කිලෝමීටර් භාගයක් දුර ප්‍රමාණය ඇතුලත දී කිසිම තැනැත්තකු විසින් සිදු නොකළ යුතු ක්‍රියාකාරකම් මැතිවරණ කොමිසන් සභාව විසින් නිවේදනය කර තිබේ.

Read More

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල ට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරීක්ෂණයට විශේෂ ජංගම සේවා

2024 ජනාධිපතිවරණය අවසන් වනතුරු මානව හිමිකම් උල්ලංඝනය වීම් නිරීක්ෂණය කිරීමට විශේෂ ජංගම සේවා පිහිටුවා ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා පවසයි.

Read More

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද යි.

Read More

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා

ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙම

නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ජන්ද මධ්‍යස්ථාන තුළ නොමනා කටයුතු තහනම්

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාලව ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුල සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු කරුණු දක්වමින් මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More