ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වාර්ෂිකව මෙරටින් ළමා පිලිකා රෝගීන් 900 ක් පමණ වාර්තා වන බව ජාතික පිලිකා මර්ධන වැඩසටහන පවසයි.
එහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පැවසුවේ, ළමා පිලිකා සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති බවයි.
ළමයා තුළ හදිසියේ යම් වෙනසක් ඇති වන්නේ නම් කඩිනම්ව ළමයා වෛද්‍යවරයෙකු වෙත යොමුකරන ලෙසද ජාතික පිලිකා මර්ධන වැඩසටහන දෙමව්පියන්ට දැනුම් දෙයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.