බ්‍රිතාන්‍යයයේ නව අගමැති වැඩ අරඹයි : "රට පළමුව, පක්‍ෂය දෙවනුව"
කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කර තිබේ.
කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයයේ නව අගමැතිවරයා ලෙස රාජකාරි ආරම්භ කර තිබේ.
රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජයේ තිබී නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගේ නමට ලියාපදිංචි කරන ලද බී.එම්. ඩබ්ලිව්. වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හමුවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
Read Moreමෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (5) පෙරවරුවේ පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන තිබේ.
Read Moreතරුණ තරුණියන් පෙරමුණ ගත් අරගලයකින් පළමුවරට ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු පලවා හැරිමෙන්ම පසුව පත්වූ 75 හැවිරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ.
Read More2022 වසරේ මෙරට සිදු වූ කඩා වැටීමේ පළමු සහ එකම වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ලෙස පෙන්වා දීමට උත්සහ කළ ද එම කඩා වැටීමට දීර්ඝ ඉතිහාසයක් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
Read Moreඅස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ආරම්භ කරන බව තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ඊයේ (04) නිකුත් කළේය.
Read Moreව්‍යවසායකයෙකු සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
Read Moreමහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබේ.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
Read More1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read More