රේගු ඉතිහාසයේ විශාලතම කුෂ් තොගය අල්ලයි
නීති විරෝධි ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(26) උදෑසන කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
නීති විරෝධි ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසින් මෙරටට රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අද(26) උදෑසන කටුනායක රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read More2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදාට (30) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.
Read Moreමංගල ටෙස්ට් තරගයේ සිට අඛණ්ඩව වැඩිම අවස්ථා ගණනකදී ලකුණු 50 සීමාව පසු කළ පිතිකරුවා ලෙස කමිදු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය. ඒ අද පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී නොදැවී ලකුණු 51ක් රැස් කරමිනි. ඔහු තරග 8කදී එම දක්ෂතාවය පෙන්නුම් කළේය.
Read Moreධීවර ප්‍රජාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
Read Moreජනතාවට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට කැප වන ලෙසත්, විදෙස් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමටත්, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read More2024 /25 මහ කන්නය සඳහා හෙක්ටෙයාරයකට ලබා දෙන රුපියල් 15,000 පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන්නේ ය.
Read Moreපෙර පැවති ඔන්ලයින් ඔස්සේ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreහිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක තනතුර පිරිනමා තිබේ.
Read Moreරාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා අද (26) දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.
Read More