මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර ජාත්‍යන්තර සම්මාන දිනයි
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුඩ් රත්නම්ගේ ''Demons in Paradise'' බොහෝ දෙනකුට මිස්වුන චිත්‍රපටයක්.
චිත්‍රපටය Harmony Center by NoNames හිදි, ජුනි 23 ඉරිදා හවස 6.30ට නොමිලේ පෙන්නනවා.
ඉතින් ඒ ගැන කතා කරන්න කුඹියෝ ටෙලියේ අධ්යක්ෂ ලක්මාල් ධර්මරත්න එදාට එනවා.
එන්න චිත්‍රපටය බලලා කතා කරමු.
අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න..
විමසීම් -
077 3772375 ( මිලාන් )
075 3192028 ( අසංක )
011 25 18 706 (Hotline)
Google Map - https://maps.app.goo.gl/mReRHCKzDku8kjZx5
සංවිධානය : NO NAMES Collective

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.