පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (17) ප්‍රකාශයට පත් කෙරුණි.

අත්පිටපත් 96ක් අතුරින් අවසන් වටයට සුදුසුකම් ලැබූ කෙටිකතා මෙසේය,

455819093-8778671378824141-5522063604912555603-n.jpg

ප්‍රභා මනුරත්න, විදර්ශන කන්නන්ගර සහ රංජිත් පෙරේරා කෙටිකතා ඇගයුම් මණ්ඩල සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.