ලෝක විවාහක රූ රැජින තරගාවලිය : තෙවන ස්ථානය ලංකාවට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
"චක්‍රායුධම්", මිසයිල Season 2..... සචිත්‍ර රාහුබද්ධ කෙටිනාට්‍ය උළෙල 2024 අගෝස්තු 9 | 10 සවස 7.00 ට, ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී....
රංගනයෙන් චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සමාධි ලක්සිරි, ජෙනට් ඇන්තනි, තිලිණි ජයමාලි, හසිත් වෙත්තසිංහ, තුශී සමරසේකර
ආලෝකකරණය - රංග සමරකෝන් | සංගීතය - හේෂාන් කුරුප්පු | වේශ නිරූපණය - රන්දික ටිශාන් | ඇඳුම් නිර්මාණය - සජිනි හෙට්ට්තන්ත්‍රී | පසුතල - රංග කාරියවසම් | වේදිකා පරිපාලනය - භාෂ්කර් ක්‍රිශාන්ත්, හසිත් වෙත්තසිංහ, වරුශානි රාජතේව | නිෂ්පාදන කළමනාකරණය - වරුශානි රාජතේව | ඡායාරූප - ප්‍රෞඩ බුවනෙක | රංග වින්‍යාස සහය - හසිත් වෙත්තසිංහ | රංග වින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ
අධ්‍යක්ෂක - සචිත්‍ර රාහුබද්ධ
නිෂ්පාදනය - සාරංග මොරගොඩ
ප්‍රවේශ පත්‍ර -
7500 Platinum | 5000 Gold | 3000 Silver | 2000 Bronze | 1500 Premium | 1000 Balcony
සියලු ආසන සැලසුම් කර ඇත.
( තදබදය අවම කර ගැනීමට හැකි ඉක්මනින් ටිකට්පත් වෙන් කරගන්න. )
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම -
1. ලයනල් වෙන්ට්ඩ් රගහල - 011 2441208
2. Tickets.lk
3. දුරකථන මාර්ගයෙන් - වරුශානි 0767536299
සංවිධානය සහ දර්ශන විමසීම -
රිශාන් ක්‍රියේශන්ස් : (070) 308 5653

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.
සරත් චන්ද්‍ර චට්ටෝපාධ්‍යායිගේ "ශ්‍රී කාන්ත" නවකතාවේ එන රාජලක්ෂ්මී හෙවත් පියාරිගේ චරිතයට ඔබ ආදරය කළාද? ගණිකාවක් වුවත් ඇය තුළ තිබූ පිවිතුරු ආදරය ඔබේ හදවත කම්පා කළාද? එසේනම් මේ අසන්න... රාජලක්ෂ්මී යනු හුදු කල්පිතයක් නොවේ. ඇයටත් වඩා දහස් වාරයක් දුක් විඳි, මුළු ඉන්දියාවම වසඟ කළ, එහෙත් අවසානයේ තනි වූ සැබෑ "රාජලක්ෂ්මී" කෙනෙක් ඉතිහාසයේ සිටියා.
‘රුසියානු සිනමා දැක්ම නොවැම්බර් මස 1 වැනිදා සිට 4 වැනිදා දක්වා කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.