මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර ජාත්‍යන්තර සම්මාන දිනයි
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.
දැක්ම ජූලි 13 සහ 14 යන දෙදින උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ.
නිර්මාණ 50කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන සිතුවම් දැක්මට ඔබ සැමට ආරාධනා!

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ ‘හොඳම නළුවාට’ හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, ශ්‍රී ලංකාවේ ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත් විය.
ජුරාසික් පාර්ක් සිනමාපට සහ පීකි බ්ලයින්ඩර්ස් ටෙලි කතා මාලාවේ රංගනයන් සඳහා වඩාත් ප්‍රසිද්ධ වූ නවසීලන්ත රංගන ශිල්පී සෑම් නීල් අභාවප්‍රාප්ත වී තිබේ.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.