සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් 16 දෙනකු මියගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසයි.
ප්‍රහාරවලින් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) පැවසුවේ "අල්-ජාඕනි පාසල පිහිටි ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ත්රස්තවාදීන්" කිහිප දෙනෙකුට පහර දුන් බවයි.
අවතැන් කඳවුරක් වන එහි රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7000 ක් පමණ වේ.
සරණාගත කඳවුරක පිහිටි පාසලකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ හතරවන අවස්ථාව මෙයයි.
ඊට අමතරව නුසෙරාට් සරණාගත කඳවුර ආසන්නයට එල්ල වූ තවත් ඊශ්‍රයාල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් දස දෙනෙකුට දිවි අහිමි විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.