6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027ට කල්යයි
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සරණාගත ප්‍රතිපත්ති අනුව, එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා දී ඇති පුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර වසර 20ක් බලා සිටීමට සිදුවනු ඇත.
කුඩා බෝට්ටු මාර්ගයෙන් පැමිණීම් සහ සරණාගත ඉල්ලීම් අඩු කිරීමට රජය ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සරණාගත ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් සිදුවෙන බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
නව සැලසුම් යටතේ, සරණාගතභාවය ලබා දෙන පුද්ගලයන්ට තාවකාලිකව පමණක් රට තුළ රැඳී සිටීමට අවසර ලැබෙන අතර, ඔවුන්ගේ සරණාගත තත්ත්වය නිතිපතා සමාලෝචනය කර, පසුව ආරක්ෂිත යැයි සැලකෙන මව් රටවල්වලට නැවත යැවීම කෙරෙහි සලකා බැලෙනු ඇත.
වර්තමාන ප්‍රතිපත්ති අනුව සරණාගත තත්ත්වය වසර පහක් පවතින අතර, ඉන් පසුව පුද්ගලයන්ට එක්සත් රාජධානියේ රැඳී සිටීමට දින නියමයක් නොමැතිව ඉල්ලුම් කළ හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දැනට ආරම්භ කර ඇති 6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
කිසිම කාරණයක් නිසා ජනවරම පාවා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.