වාහන ආනයන බදු මත පැනවූ 50%ක අධිභාරය දීර්ඝ කෙරේ
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සරණාගත ප්‍රතිපත්ති අනුව, එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා දී ඇති පුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර වසර 20ක් බලා සිටීමට සිදුවනු ඇත.
කුඩා බෝට්ටු මාර්ගයෙන් පැමිණීම් සහ සරණාගත ඉල්ලීම් අඩු කිරීමට රජය ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සරණාගත ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් සිදුවෙන බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.
නව සැලසුම් යටතේ, සරණාගතභාවය ලබා දෙන පුද්ගලයන්ට තාවකාලිකව පමණක් රට තුළ රැඳී සිටීමට අවසර ලැබෙන අතර, ඔවුන්ගේ සරණාගත තත්ත්වය නිතිපතා සමාලෝචනය කර, පසුව ආරක්ෂිත යැයි සැලකෙන මව් රටවල්වලට නැවත යැවීම කෙරෙහි සලකා බැලෙනු ඇත.
වර්තමාන ප්‍රතිපත්ති අනුව සරණාගත තත්ත්වය වසර පහක් පවතින අතර, ඉන් පසුව පුද්ගලයන්ට එක්සත් රාජධානියේ රැඳී සිටීමට දින නියමයක් නොමැතිව ඉල්ලුම් කළ හැකිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වාහන ආනයනයේදී අය කරනු ලබන බදු මත පනවා ඇති 50%ක අධිභාරය තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අදින් (14) අවසන් බව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක අද (14) දිනයේදී අවධානය යොමු කළයුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.