ඊශ්‍රායලය ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක්
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධික වර්ෂාවත් සමඟ මහා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා අංශයේ අනතුරු ඇඟවීමත් සමඟ මධ්‍යම ජපානයේ නගර දෙකක පුද්ගලයන් 30,000 කට පමණ ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
Read Moreප්‍රබල සුළි කුණාටුවක් චීනයේ ෂැංහයි නුවර ආසන්නයට කඩා වැදී තිබේ.
Read Moreඅමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෙනසුරාදා ගොඩබිමට ඇතුල්වූ යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අධික වර්ෂාව, නායයාම් සහ ගංවතුර නිසා උතුරු වියට්නාමයේ මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 127 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 54 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීහු පවසති.
Read Moreඋතුරු වියට්නාමයේ කාර්යබහුල පාලමක් යාගි සුළි කුණාටුව නිසා කඩා වැටී ඇති අතර, සුළි කුණාටුව ඉකුත් සෙනසුරාදා ගොඩබිමට කඩා වැදීමෙන් පසු මේ දක්වා පුද්ගලයින් 60කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබේ.
Read Moreජෝර්දානය සහ බටහිර ඉවුර අතර දේශසීමාවේ දී ඊශ්‍රායල ජාතිකයින් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඊශ්‍රායල බලධාරීහු පවසති.
Read Moreමේ වසරේ ආසියාවේ ඇති වූ ප්රබලතම කුණාටුව ලෙස සැලෙකන යාගි සුළි කුණාටුව උතුරු වියට්නාමයට කඩා වැදී තිබේ.
Read Moreහිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.
Read Moreඊලොන් මස්ක් ට අයත් එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
Read Moreරාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට සේවකයින්ට ඉඩ ලබාදෙන "right to disconnect" නොහොත් "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය අද සිට (26) ඔස්ට්‍රේලියාව තුළ බලාත්මක කෙරේ.
Read Moreටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් පැරිසියට උතුරින් පිහිටි ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More