තලපති විජේ ගේ බිරිය දික්කසාදය ඉල්ලයි : හේතුව අනියම් සම්බන්ධයක්
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධයස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වැඩසටහන යටතේ One Galle Face PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටියක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.
ඇලෙක්සැන්ඩ්‍රේ ඩූමාස්ගේ සම්භාව්‍ය නවකථාවක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" (The Count of Monte Cristo) ඇසුරින් බිහිවූ සිනමා වෘත්තාන්තය මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා,
📍 One Galle Face PVR සිනමා හලේදී
📅 නොවැම්බර් 9 වන දින
🕐 සවස 3.00 ට ඉංග්‍රීසි උපසිරැසි සහිතව නොමිලේ තිරගත වේ.
අප සමඟ එක්වන ලෙස අපි ඔබ සැමට ආරාධනා කරමු !
2024 දී ප්‍රංශයේ සිනමාහල් වල මුලින්ම තිරගත විය. මෙම ප්‍රංශ නිෂ්පාදනය තම මව් රට තුළ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත්තා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගැනීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රකට කොලිවුඩ් නළු තලපති විජේගේ බිරිඳ සංගීතා සෝර්නලිංගම් ඔහුගෙන් දික්කසාද වීමට ඉල්ලා චෙන්නායි හි පවුල් අධිකරණයක් හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
විදර්ශන ප්‍රකාශන ආයතනයේ 29 වන සංවත්සරයට සමගාමීව සම්මානිත මහාචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ ශාස්ත්‍රීය සම්ප්රදානය ආලෝචනය කරමින් රංජිත් පෙරේරා සහ ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් සංස්කරණය කළ ගණනාත් ඔබේසේකර ප්‍රත්‍යක්ෂප්‍රමාණ විදර්ශන ශාස්ත්‍රීය සංග්‍රහයේ - විශේෂ කලාපය ජනගත කිරීම 2026 මාර්තු 03 අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය වූ "සබීනා යූසෆ්" සමත් වූවාය.