ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
ඉරානයට එරෙහි ප්‍රහාරවලට සම්බන්ධ ඇමරිකානු ගුවන් යානා සඳහා ස්පාඤ්ඤය තම ගුවන් අවකාශය වසා දමා ඇති බව මැඩ්රිඩ් ආරක්ෂක අමාත්‍ය මාගරිටා රොබල්ස් පවසා තිබේ.
"ඉරානයේ යුද්ධයට අදාළ කිසිදු ක්‍රියාවක් සඳහා මොරොන් සහ රොටා [හමුදා කඳවුරු] භාවිතා කිරීමට අපි අවසර නොදෙමු," ඇය පැවසුවාය, ස්පාඤ්ඤය "ආරම්භයේ සිටම ඇමරිකානු රජයට සිය තීරණය පැහැදිලි කර ඇත", යනුවෙන් කියා සිටියා ය.
විදේශ කටයුතු අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් ප්‍රකාශ කළේ තීරණයේ අරමුණ "මෙම යුද්ධයට උඩගෙඩි දෙන කිසිවක් සිදු නොකිරීම" බවයි.
ධවල මන්දිර නිලධාරියෙක් බීබීසීයට පැවසුවේ එක්සත් ජනපද හමුදාව "එපික් ෆියුරි මෙහෙයුම යටතේ එහි සියලු ඉලක්ක සපුරා ගන්නා බවත් ස්පාඤ්ඤයේ හෝ වෙනත් කිසිවෙකුගේ උදව් ඊට අවශ්‍ය නොවන" බවත් ය.
ඉරාන යුද්ධයට එරෙහි විරෝධය හේතුවෙන් ස්පාඤ්ඤයට පූර්ණ වෙළඳ සම්බාධක පනවන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර තර්ජනය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.