2024 පැරිස් ඔලිම්පික් : චීනය තවමත් පෙරමුණේ එක්සත් ජනපදය දෙවනි තැනට
රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 7ක් ඇතුළුව සමස්ත පදක්කම් 27ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
සංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.
Read Moreසංචාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් ශුරතවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිතය.
Read Moreරන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 22ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වී තිබේ.
Read Moreආබාධයන්ට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි.
Read Moreරන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළුව සමස්ත පදක්කම් 13ක් දිනා ගනිමින් මේ වනවිට 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානය සමත්වී තිබේ.
Read Moreසත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (28) පැවැති පන්දුවාර 20 දෙවැනි තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
Read Moreතියුණු තරගයකින් අනතුරුව 2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශුරතාවය දිනාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (27) සමත් විය.
Read More2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම් දිනා ගැනීමට චීනය සමත්ව තිබේ.
Read Moreපැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ''උතුරු කොරියාවේ'' ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස අත්වැරදීමකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ.
Read Moreතියුණු තරගයකින් අනතුරුව ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර (26) සමත් විය.
Read More