ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
ඒ ඊයේ (23) නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමග යි.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ තරග 8ක් ක්‍රීඩා කර ඇති අතර ජයගෙන ඇති තරග සංඛ්‍යාව 4කි.
ඉන්දීය කණ්ඩායම තවදුරටත් එම ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාව රැඳී සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.