ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද (03) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ආරම්භ කිරීමට නියමිත ය.
කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
අවස්ථා 6කදී ලෝක ශූරතාව දිනා සිටින ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව තරග කරන්නේ A කාණ්ඩයෙනි.
බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම B කාණ්ඩයෙන් තරග වදිනු ලැබේ.
චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ෆාතිමා සානා මෙහෙයවන පකිස්ථාන කණ්ඩායම් අතර අද දිනයේ දෙවැනි තරගය පැවැත්වේ.
දෙරට අතර තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.