වැඩිහිටි දීමනා ගෙවන දිනය මෙන්න
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව එළැඹෙන 26 වැනි දින සිදුකිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කිරීමක් කර තිබේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව එළැඹෙන 26 වැනි දින සිදුකිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුවත් කිරීමක් කර තිබේ.
2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read Moreඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreපද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read MoreIRIS Dena සහ IRIS Bushehr ඉරාන නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමා ආසන්නයට ගමන් කරමින් සිටියේ මෙරට නාවික හමුදාපති ගෙන් ලැබුණු ආරාධනාවකට අනුව බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.
Read Moreබස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
Read Moreනිව්යෝර්ක්හි ලාගාඩියා ගුවන්තොටුපොළේදී එයාර් කැනඩා ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
Read Moreසිය මිතුරෙකු වන ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉරානය සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) පවසයි.
Read Moreවෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස් දී තිබේ.
Read Moreමැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ලොව පුරා මෙන්ම විශේෂයෙන් මැදපෙරදිග සිටින අමෙරිකානුවන්ට වැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යාවත්කාලීන අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබස් ගාස්තු ඉහළ නැංවිමට අදාළ යෝජනාව අද (23) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreමින් ඉදිරියට රාත්‍රී කාලයේ විදුලිය උත්පාදන සඳහා ඩීසල් භාවිතයට ගැනීමට සිදුවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසයි.
Read More