පුවත්

අයහපත් කාලගුණයෙන් ආපදා මරණ ගණන 02ක් : නිවාස 88කට අර්ධ හානි

අයහපත් කාලගුණයෙන් ආපදා මරණ ගණන 02ක් : නිවාස 88කට අර්ධ හානි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟෙහි කුඩා ගඟ උප දෝණිය සම්බන්ධයෙන් ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (15) පෙ.ව. 8ට නිකුත් කළේය.

Read More

කාලගුණයෙන් රතු නිවේදනයක් - ප්‍රදේශ රැසකට මි.මී 150ට වැඩි ඉතා තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඇමරිකාවේ පරිත්‍යාගයක් වන වෙරළාරක්ෂක කටර් නෞකාව දිවයිනට

බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේ නැගෙනහිර බිත්ති ජැටියෙන් පිටත් වූ හිටපු එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් DECISIVE, මාස තුනකට ආසන්න කාලයක් කළ ගමනකින් පසු ත්‍රිකුණාමලයට වරායට පැමිණ තිබේ .

Read More

ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක මගපෙන්වීම අත්‍යවශ්‍යයි – අගමැති

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා .

Read More

වැස්ස නිසා සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි කල්යයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කාලගුණයෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තැන් කිහිපයකට මි.මී 200ට වැඩි ඉතා තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

‘සියලු දෙනා නීතියට යටත් රටක් ගොඩනඟමු’ – ජනපති

දිට්වා වෙනුවෙන් රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදන පීඩාවට පත් ජන ජීවිතත්, එම ප්‍රදේශත් සංවර්ධනය වෙනුවෙන් ඵලදායීව සහ කාර්යක්ෂමව යෙදවීමට මැදිහත්වීම දේශපාලන අධිකාරියේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වසර අවසන් වන විට එම සියලු ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

Read More